What we do..?

Psychology is the scientific study of the mind and behavior.

We are well established and have provided high quality therapeutic service and psychological evaluations for over 7 years to individuals, parents, couples, military personnel, adolescents and children.

We believe everyone is unique and consequently offer different types of therapies such as,

  • Family therapy
  • Cognitive therapy
  • Couple therapy
  • Sex therapy
  • Pre-marital therapy
  • Person centered therapy
  • Solution focused brief therapy
  • Inter personal therapy
  • Play Therapy
  • Art and Drama therapy
  • Study skills therapy, depending on what’s best for you..!

Family therapy

a therapy involves to identify family issues that may interfere with the functioning of the family and the home environment.

Cognitive therapy

cognitive therapy is a kind of psycho therapy that treats mental, emotional and psychological problems by identifying errors in a patient's thought process.

Couple therapy

helps two people involved in a romantic relationship, resolve conflict and improve relationship satisfaction utilizing a variety of therapeutic interventions.

Sex therapy

a form of counselling intended to help individuals and couples resolve sexual difficulties, such as relationship problems or performance anxiety.

Pre-marital therapy

helps couples prepare for marriage. It can help ensure that you and your partner have a strong, healthy relationship giving you a better chance for a satisfying marriage.

Study skills therapy

study skills are approaches applied to learning. They are generally critical to success in school, considered essential for acquiring good grades and useful for learning throughout one's life.

Play Therapy

play therapy uses a variety of play and creative art techniques. It alleviates chronic and mild psychological and emotional conditions in children that are causing behavioural problems.

Bipolar Affective Disorder

Doctor මේ මගේ මල්ලි. කාලෙකට හරිම සතුටින් සල්ලි වියදම් කරනවා වැඩියි. අලූත් ඇඳුම් අඳිනවා, පළඳිනවා. කතා කරනවා වැඩියි. අසාමාන්‍ය විදියට තරහ යනවා. නින්ද අඩුයි. කේන්තිත් යනවා. ඒත් සමහර වෙලාවට නොකා නොබී, කතා නොකර කාමරයට වෙලා තනියම ඉන්නවා.

Intermittent Explosive Disorder

Doctor මේ මගේ දරුවා. හොඳට ඉන්නවා. එක පාරට පුදුම විදියට තරහ යන්නේ. මේ ළමයා TV එකත් පොළවේ ගැහුවා. ඒත් ඒක තියෙන්නේ විනාඩි පහයි. ආයිත් හොඳින් ඉන්නවා.

Gambling Disorder

Doctor මේ මගේ Husband දැන්. අපි නැත්තටම නැතිවෙලා. මෙයා Casino වලට හුරුවෙලා. මේ ළඟදී ගේත් උකස් තියලා ලක්‍ෂ විස්සකට. මම දන්නෙත් නැහැ. දැන් අපිට පාරට බහින්න වෙන්නේ.

IIiness Anxiety Disorder

මේක පුදුම ලෙඩ වාට්ටුවක්. වෙලාවකට බඩ රිදෙනවා කියනවා. තවත් වෙලාවකට කොන්ද රිදෙනවා කියලත් කියනවා. බෙහෙත් ගන්න දොස්තරලාගේ පස්සෙන්ම තමයි.

Borderline Personality Disorder

මට පුදුම හිස් බවක් දැනෙන්නේ. පුදුම පාළුවක්. තරහක් ආවාම පාලනය කරගන්න අමාරුයි. මම Blade තලයක් අරගෙන අත කපා ගන්නවා. ඒ වෙලාවට මට පුදුම සතුටක් දැනෙන්නේ.

Conduct Disorder

Doctor මේ මගේ ළමයා බොරු කියනවා. හොරකම් කරනවා. ඉස්කෝලේ ගිහින් ළමයි එක්ක සිගරට් බොනවා. අනේ මං දන්නේ නෑ. මේ ළමයාට මොනවා වෙලාද කියලා.

Vaginismus

මම බැදලා අවුරුදු දෙකක් වෙනවා. අපි දෙන්නා තවම ලිංගිකව එකතු වෙලා නැහැ. එකතු වෙන්න බයයි. ඒත් මම ඔහුට හුඟක් ආදරෙයි. එකතු වෙන්න යනවාත් එක්කම මට විශාල බයක් එක්කම යෝනි මාර්ගය ඇතුළත වේදනාවක් එනවා. මේක මගේ අපල කාලයක් කියලා හිතලා මම කොච්චර මේකෙන් ගැලවෙන්න දේවල් කළාද?

Post-Traumatic Stress Disorder (P.T.S.D.

මගේ හොඳම යාළුවා පල්ලියේ බෝම්බයෙන් මැරුණා. දැන් මාස එක හමාරක් වෙනවා. ඒ බෝම්බේ පිපිරුණ හැටි යාළුවා මැරුණ හැටි මට නිතරම චිත‍්‍රපටයක් වගේ මැවිලා පේනවා. මට දැන් පල්ලිය ළඟින් යන්නත් බයයි. මට දැන් හරියට තරහත් යනවා.

Schizophrenia

මගේ දරුවාට වයස අවුරුදු 17යි. O/L හොඳට පාස් වුණා. මේ ළඟදී ඉදලා හැසිරීම වෙනස්. තනියම හිනා වෙනවා. කතා කරනවා. අතින් පයින් කියනවා. හිටි හැටියේ පාරට බැහැලා යනවා. ශාස්ත‍්‍රකාරයා කිව්වා මෙයාට භූතයෙක් වැහිලා කියලා.

Delusional Disorder

Doctor මම කියන දේ හොඳට අහගෙන ඉන්න. මගේ මහත්තයාට එයාගේ අම්මාත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මට හොඳටම දැනිලා තියෙනවා. දෙන්නා කතා කරන විදිය. ඉඟිබිඟි පාන විදිය ඒකෙන් මට හොඳටම දැනෙනවා.

Dysmenorrtea

හැමදාම ඔසප් වෙන කාලයට මගේ බඩ හරියට රිදෙනවා. ඔළුවෙන් රිදෙනවා සමහර වෙලාවට මැරෙන්නත් හිතෙනවා.

Morbid Jealousy

අල්ලපු ගෙදර අය අපට විරුද්ධව කුමන්ත‍්‍රණ කරනවා. එයාලා මගේ මහත්තයා එක්කත් යාළුයි. මගේ සැමියාව රවට්ටගෙන අපේ පවුලම විනාශ කරන්න තමයි එයාලා උත්සාහ කරන්නේ.

Hyperactive Disorder

එක තැනක විනාඩි 5ක් වත් ඉන්න බැහැ. මේ ළමයාට පුදුම දැගලිල්ලක් තියෙන්නේ. අනෙක් ළමයින්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ

Mental Depression

ජීවිතය එපා වෙලා. කිසිම සතුටක් නැහැ. ඇඟට පණ නැහැ. මැරුණ නම් හොඳයි කියලා හිතෙනවා.

Body Dysmorphic Disorder

මගේ නහය ඇදයි. දවසට හය හත් වතාවක්ම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලනවා. මේක නම් ඔපරේෂන් එකක් කරලවත් හදාගන්න ඕනි.

Attention Deficit Disorder

Teacher උගන්වනකොට මගේ හිත එක තැනක තියෙන්නේ නැහැ. වෙන වෙන ලෝකවල දුවනවා. Teacher නිතරම මට බනිනවා. මොන ලෝකේක ඉන්නවාද දන්නෑ කියලා.

Exam Anxiety

පාඩම් කරනවා. පාඩම් කරනවා ඉවරයකුත් නැහැ. පොත අතට ගත්තාම නිදිමත එනවා. මොන කරුමයක්ද දන්නේ නැහැ.

Trichotillomania

මොකද දරුවො මේ කෙස්ගස් හැලෙන්නේ? කොණ්ඬේ ගලව ගලව කටේ දාගන්නවා. මොන පිස්සුවක්ද මං දන්නේ නැහැ.

Enuresis

මේ දරුවා නම් හරිම කරදරයක්. ඊයේ රෑත් කී සැරයක් නම් චූ කරගත්තද? ගහල හදන්නත් බැහැ. ගහල හැදුව නම් මේ වෙද්දිත් හැදිලා.

Social Anxiety Disorder

මට එතනට යන්න ලැජ්ජයි. ඔවුන් මගේ අඩුපාඩුවක් දකී. ඔවුන් මා ගැන මොනවා හිතනවාද දන්නෑ.

Obsessive Compulsive Disorder

අනේ මං දන්නේ නැහැ. හෝදනවා හෝදනවා ඉවරයක් නැහැ. අතේ විෂබීජ යන්නෙම නැහැ. මේක මට පුදුම වදයක්.

Alcoholism

ඊයෙත් බෝතලයකට වැඩිය බිව්වා. මේ මිනිහට ගෙදර ගැන කිසිම හැඟීමක් නැහැ. ඔළුවේ තියෙන්නෙම බොන එක ගැන විතරයි. ඔබේ ග‍්‍රස්ථිය නමැති මානසික රෝගියෙන් පෙළෙන්නේද? ඔබ නිතරම අතසෝදන, සැකයෙන් හැමදේම පරීක්‍ෂාකර බලන, අසාමාන්‍ය ලෙස සිතුවිලිවලින් වදවිඳින පුද්ගලෙයක්ද? මෙය ග‍්‍රස්ථිය (Obsessive Compulsive Disorder) නමැති මානසික රෝගයයි. විද්‍යාත්මක ප‍්‍රතිකාර හා උපදේශනය මඟින් ඉතා ඉක්මනින් සුවකර ගැනීමට අප වෙත යොමු වන්න. ඔබ ජීවිතය එපාවී කලකිරී ජීවිතය නැතිකර ගැනීමට සිතන්නේද? ඔබ දැඩි මානසික පීඩාවකින්, වේදනාවකින් පසු වන්නේද? ඔබගේ සැමියාගේ හෝ බිරියගේ යම් වෙනස්වීමක් හෝ හැසිරීම් රටාව නිසා යම් වේදනාවකට කලකිරීමකට පත්ව සිටින්නේද? එම පීඩාව නිසාම ඔබට ජීවිතය එපාවී ඇත්ද? ජීවිතය නැතිකර ගැනීමට සිතෙන්නේද? සැබැවින්ම ඔබ මානසික පීඩනයකින් සිටින්නේ යැයි සිතෙන්නේද? දෙවරක් නොසිතා අප ආයතනය වෙත යොමු වන්න. ජීවිතය වෙනස්කර ගැනීමට අපගෙන් උදවු ලබාගන්න. විවාහයට ඔබ සූදානම් වන්නේද? යුගදිවියට පිවිසීම ප‍්‍රථමව ලිංගිකත්වය සහ ජීවිතය විඳීමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශනය උපදේශන වාර හයකින් ඔබට ලබාගත හැකිය. එක් උපදේශන වාරයකට පැය දෙකක් පමණ කාලයක් වෙන්වේ. පහත සඳහන් පින්තූර දෙස බලා ඔබගේ මානසික ගැටළුව හඳුනා ගන්න.

Obsessive Compulsive Disorder

ජනේලය කී සැරයක් වැහුවද? තාමත් මට හිතෙන්නේ මේක වැහුවේ නෑ වගේ. දැන් මම හය හත් පාරක් ඇර ඇර වැහුවා.

We have conducted a countless number of workshops, programs, lectures to raise awareness within the community.

Schedule an appointment, give us a call, or come into our centre today to get started on getting back on track and turning your life back into something that you enjoy.